News

OPLEE Hand Sanitizer

It is a well-known fact that many inferior hand disinfectants are now available in the market. The World Health Organization (WHO) regulates that between 75% and 80% of alcohol/ IPA is essential for a Hand Sanitizer but, it can be seen that there are many manufacturers who claim that their products consist of 75% alcohol which is fake despite those recommendations. We kindly request you to beware of businesses that misuse the opportunity to distribute illegal and counterfeit products in such a difficult situation. Beware of vendors who manufacture and distribute disinfectants at low prices without any standards. OPLEE HAND SANITIZER has the SLS 1657 certification, NMRA approval, and also the EN1500 certification which proved that the product meets the requirements of WHO, Ministry of Health, and European Standards. What is needed now is the commitment and help of all Sri Lankans to eradicate this catastrophe. We urge you to make the most careful choices when dealing with your health. Let's do our duty to defeat Corona!

නොයෙකුත් බාල තත්වයේ දෑත් විෂබීජ නාශක දියර දැන් වෙළෙදපොලේ ඇති බව අපි කවුරුත් දන්නා කරුණකි. 75% – 80% අතර ඇල්කොහොල් එසේත් නොමැතිනම් IPA, දෑත් විෂබීජ නාශක දියර සදහා අත්‍යවශය වන බව ලෝක සෞඛ්‍ය සoවිධානය විසින් නීතිගත කර ඇත. නමුත්, එම නිර්දේශයන් නොසලකා ව්‍යාජ ලෙස 75% තිබේ යැයි පවසන නිශ්පාදකයින් බොහෝමයක් සිටින බව දැකිය හැක. මෙවන් කටුක අවස්ථාවක නීතිවිරෝධී හා ව්‍යාජ ලෙස නිශ්පාදන බෙදා හරිමින් අවස්ථාවෙන් අයුතු ලෙස ප්‍රයෝජනය ගන්නා ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රවේසම් වන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටුමු. විශබීජ නැසිය යුතු විශබීජ නාශක කිසිම ප්‍රමිතියකින් තොරව අඩු මිළට නිශ්පාදනය කර බෙදාහරින වෙළෙඳුන් පිළිබඳව සැලකිල්ලෙන් සිටින්න.මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ මෙම වියසන තත්වය තුරන් කිරීමට ශ්‍රීලාoකික සැමගේම කැපවීම සහ උදව්වයි. OPLEE HAND SANITIZER සතුව SLS 1657 සහතිකය, NMRA අනුමැතිය සහ EN1500 සහතිකය ද ඇති අතර, එමඟින් නිෂ්පාදිතය ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුරෝපීය ප්‍රමිතිවල අවශ්‍යතා සපුරාලන බව සනාථ වේ.ඔබ ඔබේ සෞඛ්‍යත් සමග ගනුදෙනු කරන විට ඉතාමත් සැලකිලිමත් ව තේරීම් සිදු කරන මෙන් අපි ඉල්ලා සිටින්නෙමු.කොරෝනා මාරයා පැරදවීමට අප අපගේ යුතුකම් ඉටුකරමු.